Phone එකක් ගැන උදව්වක්
මචන්ලා මම දැන් සති ගාණක් තිස්සේ Nexus 6P එකක් ගන්න හොයනවා..
ලංකාවේ කොහෙවත් ගන්න තැනක් නැහැ.
Dialcom විතරයි තියන්නේ. උන්ගේ Stock තියනවා.
මුන්ගේ අවුල් කියලා හැමෝම කියනවා.
මොන වගේ අවුල් ද මුන්ගේ ෆෝන්ස් වල තියන්නේ?
Replica ද? Refurbished ද? නැත්තම් වෙන වෙන අවුල්ද? දැන් ගන්න ඉතුරු වෙලා ඉන්නේ මුන් විතරයි