Phone එකක්

prabodhamadusanka

Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    පුළුවන් නම් 60 - 80 කට විතර ගන්න පුළුවන් හොඳ Phone එකක් recommend කරන්න.
    තියෙන්න ඕන මෙච්චරයි
    - Hard use කරන්න පුළුවන් වෙන්න ඕන. (වැටුන ගමන් ලෙල්ල හුටන් වෙන්නේ නැතුව)

    මේක තමයි ලොකුම අවුල. දැන් එන ගොඩක් පෝන් වීදුරු හරි වීදුරු මික්ස් වුනු ප්ලාස්ටික් තමයි එන්නේ. ඔය කොහොම හැදුවත් වීදුරු කියන්නේ වීදුරුම තමයි.

    Camera එකේ Mega pixel අඩු වුනත් කමක් නෑ image Sensor එක හොඳ වෙන්න ඕන. (සමහර Phone වලින් zoom කරලා photo එකක් ගත්තම photo එක චිත්‍රයක් වෙනවා.)
    - සැලකිය යුතු ප්‍රමාණයක් internal Memory තියෙන්න ඕන.

    ඔය කියන දේටනම් Oneplus හරි xiaomi කියන දෙකෙන් එකකට යන්න වෙනවා.