Phone එකට අසාවක් තියනව නම් uv gel glass එක ගහන්න එපා

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,956
    16,989
    113
    Colombo
    ofice එකේ එකෙක්ගෙත් touch අවුල් ගිහින්. ඇහුවම uv gel glass එක ගහල මාසයක් වගේලු.
    මගෙත් uv එක ගහල මාසෙන් touch වැඩ නැතුව ගියා. body එකයි glass එකයි අස්සෙන් gel එක ඇතුලට යනව.

    machine එකෙන් ගහන gel එක ගැන නම් කියන්න දන්නෙ නෑ. අර tube එක දාල uv light එක අල්ලල අලෝන එක නම් bs තමයි. :no:
     
    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    ofice එකේ එකෙක්ගෙත් touch අවුල් ගිහින්. ඇහුවම uv gel glass එක ගහල මාසයක් වගේලු.
    මගෙත් uv එක ගහල මාසෙන් touch වැඩ නැතුව ගියා. body එකයි glass එකයි අස්සෙන් gel එක ඇතුලට යනව.

    machine එකෙන් ගහන gel එක ගැන නම් කියන්න දන්නෙ නෑ. අර tube එක දාල uv light එක අල්ලල අලෝන එක නම් bs තමයි. :no:
    ettac mage deparak giya
     
    • Wow
    • Sad
    Reactions: NRTG and rukshrulz

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,176
    4,437
    113
    ofice එකේ එකෙක්ගෙත් touch අවුල් ගිහින්. ඇහුවම uv gel glass එක ගහල මාසයක් වගේලු.
    මගෙත් uv එක ගහල මාසෙන් touch වැඩ නැතුව ගියා. body එකයි glass එකයි අස්සෙන් gel එක ඇතුලට යනව.

    machine එකෙන් ගහන gel එක ගැන නම් කියන්න දන්නෙ නෑ. අර tube එක දාල uv light එක අල්ලල අලෝන එක නම් bs තමයි. :no:
    ගෝරිල්ල ග්ලාස් /සෙරමික් shield අරවද මේවද දාල චීන්නු හදල එවනවා එක උඩින් සින්ඝල්ලු තව ප්රෝටෙක්ෂන් කියල අනම් මනම් අලවල කෙලෝ ගන්නව ,,අනේ මන්ද බන්
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,956
    16,989
    113
    Colombo
    ගෝරිල්ල ග්ලාස් /සෙරමික් shield අරවද මේවද දාල චීන්නු හදල එවනවා එක උඩින් සින්ඝල්ලු තව ප්රෝටෙක්ෂන් කියල අනම් මනම් අලවල කෙලෝ ගන්නව ,,අනේ මන්ද බන්
    lankawe affordable widiyata glass replace karanna bane bn. crack unoth repair karanna hena ganan illanne. so for extra protection gahanna wenawa.
     
    • Like
    Reactions: NRTG and Hermes

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,434
    47,437
    113
    ලංකාවේ හරියට screen protector එකක්වත් අලවගන්න බැරි උන් කොහොමද ඕක හරියට දාන්නේ.. :D

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,971
    3,006
    113
    ගෝරිල්ල ග්ලාස් /සෙරමික් shield අරවද මේවද දාල චීන්නු හදල එවනවා එක උඩින් සින්ඝල්ලු තව ප්රෝටෙක්ෂන් කියල අනම් මනම් අලවල කෙලෝ ගන්නව ,,අනේ මන්ද බන්
    සිරාවට මටත් නං ඔය එක එක මගුලවල් උඩින් අලවන එක සෙට් නෑ. හොදට ග්‍රිප් වෙන back cover එකක් විතරයි දාන්නෙ
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    සිරාවට මටත් නං ඔය එක එක මගුලවල් උඩින් අලවන එක සෙට් නෑ. හොදට ග්‍රිප් වෙන back cover එකක් විතරයි දාන්නෙ
    උඹ කියන කතාව හරි. මං නන් කරන ජොබ් ඒක ත් එක්ක ෆෝන් ඒක පාවිච්චිය වැඩි. Torch එක පාවිච්චි වෙනවා. මැෂින් වල parameter setting වෙනස් කරන්න pdf බලන්න පවිච්ච් වෙනවා. ඒ නිසා මං අමතර ග්ලාස් එකක් අලවාගෙන ඉන්නේ. වැටුනොත් ඒක ෂෝක් එක උරාගෙන පුපුරලා යනවා. ඒ වගේ ද ඩිස්ප්ලේ එක ගියොත්.කෙලින් ම 50000ක් විතර
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ofice එකේ එකෙක්ගෙත් touch අවුල් ගිහින්. ඇහුවම uv gel glass එක ගහල මාසයක් වගේලු.
    මගෙත් uv එක ගහල මාසෙන් touch වැඩ නැතුව ගියා. body එකයි glass එකයි අස්සෙන් gel එක ඇතුලට යනව.

    machine එකෙන් ගහන gel එක ගැන නම් කියන්න දන්නෙ නෑ. අර tube එක දාල uv light එක අල්ලල අලෝන එක නම් bs තමයි. :no:
    Note එකේ වගේ edge තියන ඒවට කොහොමත් ඕක ගහන්න වෙනවනේ. පාවිච්චි කරලා තියනවා. අවුලක් වෙලා නෑ 🤔
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,956
    16,989
    113
    Colombo
    Note එකේ වගේ edge තියන ඒවට කොහොමත් ඕක ගහන්න වෙනවනේ. පාවිච්චි කරලා තියනවා. අවුලක් වෙලා නෑ 🤔
    gattu gaman da gahuwe?
     
    • Like
    Reactions: NRTG

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    gattu gaman da gahuwe?
    Yes. Deparak gahala thiyanawa.
    Note 10+ එක ගද්දිම factory fitted එකක් තිබ්බද කොහෙද? මතක නෑ හරියට දැන්.
    කොහොමත් uv අල්ලලා දෙපාරක් මම ගැහුවා
     
    • Like
    Reactions: NRTG and rukshrulz