ofice එකේ එකෙක්ගෙත් touch අවුල් ගිහින්. ඇහුවම uv gel glass එක ගහල මාසයක් වගේලු.
මගෙත් uv එක ගහල මාසෙන් touch වැඩ නැතුව ගියා. body එකයි glass එකයි අස්සෙන් gel එක ඇතුලට යනව.
machine එකෙන් ගහන gel එක ගැන නම් කියන්න දන්නෙ නෑ. අර tube එක දාල uv light එක අල්ලල අලෝන එක නම් bs තමයි.