මචන් කෙල්ලගේ ෆෝන් 1ක අරගන්නේ නැතුව ඔය sms කරන කොල්ලගේ ෆෝන් 1ක ගනින්! ගහල හරි අරගන්න පුළුවන් නේ බන් එතකොට! අනික වැඩ 2ක් කෙරෙනවා එතකොට,
1. කෙල්ලට මු sms කරනවා කියල හොයා ගන්නත් පුළුවන්.
2. අනික මුට හොදට තඩි බාන්න chance 1 ක කුත් උබට ලැබෙනවා!!
කොහොමද මගේ මොලේ??![]()
hehe..mara mole ube..ela


)
මටත් මේ අවුලම තියනවා
ඒත් පුතෝ හම්බුනේ නම් නෑ
පුළුවන් නම් උත්සහ කරපන්..ටිකක් හොයලා බලලා වැඩේ අතටම මාට්ටු කරගත්තා
අපිට දෙයක් කරනවා නම් අපි එකට 10ක් කරන්න ඔනා බන්...

ehema neda lokka?
e kiwwe tikak kamathida 