Phone එකට එන SMS බලන්න ඕනේ

desktop

Junior member
  • Jun 13, 2011
    170
    13
    18
    umba kellgea 4n eka tika wela wakata illagena mea widiyata call block karapan,ita passea aru kochhara calla kalath awulak nehe

    mobitel nam

    Self Care Menu #888#
    Then, enter option 2 (Activations & Deactivations) and select option 5 (Call Block).
    Charges

    • Activation fee of Rs.10 and a daily fee of Rs.1
     

    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    ithin ban uba ube yaluwata kelinma kiyapan.. ethakota hari ne.. u tharaha wei samaharavita. aka wenama kathawak. ath uu keranne waradi wadak kiyala uuma dannawane..
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    machn oka wisadana krama 2k thiyenawa.

    1 technical paththen(mobitel 1kata katha karala wage wadak tama meka)adee mn me paththen karana widiya dnne na uba anith krame balapan :D :P
    2kella 1ka katha karala--------uba kellata kiyapan uth 1ka message karanna epa kiyala.eka anawasya prasna athi karanawa kiyala kiyapan.uba kellata love nm kella ubata love nm ubata oka kiyana 1ka normal neda machn?
    kellage phone ussana 1ka boru wadak.ara ube maha loku yaluwata gahana banina 1kath wadak wennne na.ubata gahanna bari 1ka wennath puluwanne.1ke awlk na machn ow normal.ubata thiyenne kella 1ka kathaa karana 1ka.kella ubata sira love nm defa oya msg wade nawaththai.nattan uba nawaththapan machn.karanna dyak nane.
     

    haterz4091

    Member
    Oct 13, 2011
    337
    46
    0
    මචන් මම ලොකු ප්‍රස්නෙක ඉන්නේ.මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට මගේ වෙන යාලුවෙක් ට්‍රයි කරනවා.ඌ හැමවෙලේම කෙල්ල පස්සෙන් girl friend එච්චරම ඌට කැමතිත් නෑ.මට හැමවෙලේම කොල් කරන්න SMS කරන්න වෙලා නෑ.අරූ හැම වෙලේම කෝල් කරනවා SMS කරනවා.girlfriend කතා කරන්නේ නම් නෑ.ඒත් SMS කරනවා ඇති.මට එයාගේ phone එකට එන SMS බලන්න විදිහක් කියන්න.ලොකු උදව්වක් මචන්.තව ටික දවසකින් මම ජොබ් එකෙන් අයින් වෙන්න ඉන්නේත්.girlfriend එක්ක රට යන්න.

    mata uge number eka pm karapan mama dennam wade
     

    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    මචන් මම ලොකු ප්‍රස්නෙක ඉන්නේ.මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට මගේ වෙන යාලුවෙක් ට්‍රයි කරනවා.ඌ හැමවෙලේම කෙල්ල පස්සෙන් girl friend එච්චරම ඌට කැමතිත් නෑ.මට හැමවෙලේම කොල් කරන්න SMS කරන්න වෙලා නෑ.අරූ හැම වෙලේම කෝල් කරනවා SMS කරනවා.girlfriend කතා කරන්නේ නම් නෑ.ඒත් SMS කරනවා ඇති.මට එයාගේ phone එකට එන SMS බලන්න විදිහක් කියන්න.ලොකු උදව්වක් මචන්.තව ටික දවසකින් මම ජොබ් එකෙන් අයින් වෙන්න ඉන්නේත්.girlfriend එක්ක රට යන්න.


    මොකාද යකෝ ඔය යාලුව. වෙඩිතියල දාපිය ඕකට. කෙලින්ම ගිහින් කෙල්ලගෙ 4n එක අරගෙන බලපන්. කෙල්ල උබත් එක්ක යලුවෙලා ඉන්නවනම් අව්ලක් නෑනෙ බන්
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    කෙල්ලොන්ගේ හොර අල්ලමු...

    මචන් මම පොඩි හොර වැඩක් කියන්නද... උඹ කෙල්ලගේ ෆෝන් එක ගත්තහම ඒකිට නොකිය ෆෝන් එකේ sms counter සහ caller timers රීසෙට් කරපන්..... හැබැයි මේ ගැන කෙල්ලට සක හිතෙන්න දෙන්න එපා......
    ඊට පස්සේ උඹ යවන sms සහ උඹට එවන sms ඇරුනහම කෙල්ලගේ sent items වල තියෙන sms ගණන් කලහම sms counter එකේ එන ටෝටල් එකට සමාන නම් අවුලක් නැහැ... හැබැයි වෙනසක් තියෙනව කියන්නේ sent items වලින් කෙල්ල මකල තියෙනව කියන එක.. ඒ වගේම inbox එකෙනුත් මකල තියෙනව කියන එක,,,,

    මේක ටක්කෙටම හරි යනවා... මම ඔය විදිහට හොර අල්ලලා තියෙනවා...
    අන්තිමේදී
    recive counter එක - 63
    sent counter - 50
    inbox එකේ තියෙන්නේ - 20
    sent items වල තියෙන්නේ -15

    කොහොමද කෙල්ලොන්ගේ කපටි කම්, එකට අපි... පොඩ්ඩක් වත කපටි නැහැ.. අපි ටෙක්නිකල්... කොල්ලා ඔය වැඩේ කරපන්... අවුලක් තියෙනව නම් එලි වෙයි අනිවා.... උඹට ජය...

     

    greenzonewebs

    Member
    Dec 9, 2011
    53
    1
    0
    Machang oluwa pawichchi karapan umben kisima weraddak wela neththan kella ehema karanne mokada kiyala kelin ahapan ekatath boru uththra denawa wage danenawanam hondata hoyala balapn, mokada umba oya sim eke details hari sms hari hoyanna try kalata un wena sim ekak use karanawawada danne ne ne mewa hamotama wena eawa bang mehema nowi athdakeemak ganna be hari thiranayak ganing kellata uth ekka inna kiyala
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    sim eka dialog nam karanna puluwan...online SMS drivert karanna puluwan ube fone ekata habai dialog eke account ekak hada ganna one .......ethakota kellata sms ubata drivert wenawa.kellata yanne na habai msg eka
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මචන් කෙල්ලගේ ෆෝන් 1ක අරගන්නේ නැතුව ඔය sms කරන කොල්ලගේ ෆෝන් 1ක ගනින්! ගහල හරි අරගන්න පුළුවන් නේ බන් එතකොට! අනික වැඩ 2ක් කෙරෙනවා එතකොට,

    1. කෙල්ලට මු sms කරනවා කියල හොයා ගන්නත් පුළුවන්.
    2. අනික මුට හොදට තඩි බාන්න chance 1 ක කුත් උබට ලැබෙනවා!!


    කොහොමද මගේ මොලේ??
    ;);):yes::yes:

    Anna hari
    avatar42029_1.gif
    denna one dathak badata yanna.. oya wage parayo loweth onne ban yalu kam walata.. tharo kiwa wage deepan remba helenna gas wandurata
     

    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    මචන් මම ලොකු ප්‍රස්නෙක ඉන්නේ.මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට මගේ වෙන යාලුවෙක් ට්‍රයි කරනවා.ඌ හැමවෙලේම කෙල්ල පස්සෙන් girl friend එච්චරම ඌට කැමතිත් නෑ.මට හැමවෙලේම කොල් කරන්න SMS කරන්න වෙලා නෑ.අරූ හැම වෙලේම කෝල් කරනවා SMS කරනවා.girlfriend කතා කරන්නේ නම් නෑ.ඒත් SMS කරනවා ඇති.මට එයාගේ phone එකට එන SMS බලන්න විදිහක් කියන්න.ලොකු උදව්වක් මචන්.තව ටික දවසකින් මම ජොබ් එකෙන් අයින් වෙන්න ඉන්නේත්.girlfriend එක්ක රට යන්න.

    ඹන්න ආසනේ උනු උනා.කෙල්ලෝ කොල්ලා අවුල් වෙලා ඉන්නවා බලලා ආතල් ගන්න මාර ආසයි බං:growl:.ඉල්ලන්නෙ ‍ගේම නං දීපං රිටන් 1 පුක:confused: නැති වෙන්නම.වැඩේ හරි ගියොත් කියපං.

    http://pariganakaudau.blogspot.com/2011/12/hack-telephone-call-hacking.html