Phone එකට එන SMS බලන්න ඕනේ

logi$tic$

Member
Aug 19, 2011
354
5
0

උබ තනියමද යන්නේ?
ගහන්න කලින් කතාකරලා බෙරුමක් කරගන්න බලපන්.

thaniyama yanne machan.elakiri eke inna budhdhimath janathawa gahanna kiwwa.mama gahanawa.
 

xshax

Junior member
  • Mar 9, 2008
    321
    13
    18
    38
    Sri lanka
    langa idndagena ange indan kana kanwa mithra drohiya.......!

    gahanna giyoth macho wede thawa awul yai.thawa tikak kalpana karapan bn hnda idea ekak ei.
     

    flower123

    Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    mokak da yako a kathawe therunma tamange kella ta wena ewun pani halana eka kohomada samanya deyak wenne.. kondak tiyenawa neda umbata ekkao oka nawatapan natnam aruta dekak anapan.. kellatat gahapan kanata parak anit ewunge sms walata reply karanwata

    siraa kathawa. lol :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    උඹේ යාලුවෙක් ට්‍රයි
    ඌ දන්නෙ නැද්ද උඹ ඒකි එක්ක යාලුයි කියල
    මොකාද බන් උඹ ඇණපන් දෙකක්
    මාත් ඇන්න ඔහොම එකෙක්ට
    කැරි යාලුවෙක් නෙ
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    මොනාද බන්. කොල්ලේක් නේ? කෙල්ලගේ අකමැත්තේන් වෙන එකෙක් ලයින් දානවා උඹ අපෙන් අහනව මොනාද කරන්නේ කියලා. :P යකෝ..! හොම්බට දෙකක් දමලා ඇරහන්
     

    Cydeminz

    Member
    Mar 10, 2012
    57
    1
    0
    මේක මුගේ බොරුවක්ද කොහෙද බන්! මෙහෙම එකක් ඇත්තට උනා නම් ඕනම කොල්ලෙක් ගහනවා නෙ ගිහින්!:P
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,874
    1,031
    113
    Hamilton, NZ
    මේක මුගේ බොරුවක්ද කොහෙද බන්! මෙහෙම එකක් ඇත්තට උනා නම් ඕනම කොල්ලෙක් ගහනවා නෙ ගිහින්!:P
    lol.. ekath attha ban :yes: habai mama kiyanne kelle muge yaluwata set wena eka hodai. eki mu wage pimpiyek badala giyoth allapu gerdara ekata thama sapa :rofl: boruda?