Phone එකට display දා ගන්න කොළඹ තැනක් කොහෙද

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    Phone එකට display දා ගන්න කොළඹ තැනක් කොහෙද

    මගේ phone දෙකකට display දාගන්න ඕනි
    පෙටා හරි බම්බලපිටිය හරි phone වලට display දා ගන්න පුලුවන් විශ්වාස වන්ත තැන් මොනවද
     

    Revo_07

    Junior member
  • May 23, 2008
    185
    2
    18
    බම්බලපිටියේ queens තියෙන්නේ unity එක ඉස්සරහ පාරේ
    එකම අවුල අපි යන්න අකමැති ජාතියේ කඩයක්

    mageth phone ekaka issue ekak thibila hada gatta ,,,, 2-3yrs walata kalin .....
    :yes::yes::yes: