එහෙනං වෛරස් ගාඩ් අවශ්‍ය නැත..![]()
Phone එකට නම් Virus guard වලින් වැඩක් වෙන් නෑ උබ trusted App store එකේ තියන apps එකෙන් විතරක් download කරනව නම්
හැබැයි වෙන site වලින් දෙන APK files එහෙම install කරද්දී පරිස්සමෙන්
හැබැයි වෙන site වලින් දෙන APK files එහෙම install කරද්දී පරිස්සමෙන්



default firewall on windows( Windows defender) is pretty badass if you've tweaked it correctly. Also, NAT Router + router firewall + ACL disabled and time to time registry change monitoring. It's safe to say that my system is not vulnerable to an average hacker wannabe .