Phone එකෙන් Call ගන්න අය මේක කියවන්න

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    IY7N4GMTAEWB.jpg

    Mobile Phone එකෙන් Call ගන්න අය කරුණාකරලා මේක
    කියවන්න. :growl:


    ඒ වගේමයි අපේ පණ්ඩිත මහත්ම මහත්මීන්ගෙ වැඩක් තියෙනවා , phone එකෙන් call එකක් ගත්තම අර ලොකු speaker එක තියෙන පැත්ත (phone එකේ පිටුපස, බැටරිය තියෙන්නෙ) කනට තියාගන්නවා, හැබැයි ඉතින් call එකකදි (loudspeaker දාලා නැතිනම්) කොහොමත් ඒ speaker එක වැඩ කරන්නෙ නැහැ display එකට උඩින් පොඩි speaker එකක් තියෙනවා ඒ වෙලාවට වැඩ කරන්න, ඒ පැත්ත අපේ කන ගාවින් තියාගන් ඕනෙ.
    ඒකට හේතු දෙකක් තියෙනවා, එකක් තමයි, phone එකේ call එක අතරතුර වැඩ කරන speaker එක පිටතට හිටියොත් අනිත් අයටත් call එක ඇහෙන්න ඉඩ තියෙනවා. ඒක නම් කමක් නෑ කියමුකො ඒත් භයානකම දේ phone එකෙන් හැතැප්ම ගානකට signal යවන අර signal antenna එක තමන්ගෙ කනට වදින එක, මොකද ඒක තියෙන්නෙත් අර ලොකු speaker එක තියෙන පැත්තෙමයි.


    මේ ළිපිය ලියන්න හිතුනෙ අද කාලෙගොඩක් අය ජංගම දුරකථනයකින් නිවැරදිව call එකක්වත් ගන්න දන්නැති හැටි හැබැහින්ම මා දුටු නිසයි. ඇත්තම කිව්වොත් සමහරු phone එකේ mic එක කියලා හිතාගෙන display එකට උඩින් තියෙන speaker එකට කතා කරලා අර පිටිපස්සෙ තියෙන (call එකේදි වැඩ නොකරන) ලොකු speaker එක කනට තියාගන්නවා. අනේ කාට කියන්නද මෙව්වා. එදා අනගාරික ධර්මපාල තුමා අපිට අවවාදෙකුත් දුන්නනෙ සුද්දා මේ රටට ඇවිත් උගෙ දේවල් මෙහෙ පැළ කරලා අපිව විනාශ කරයි ඒකෙන් පරෙස්සම් වෙයල්ලා කියලා. ඒකත් හිතේ තියාගෙන වැඩ කරන්න යාලුවේ.;)

    සමහර ෆෝන් වල රිසීවර් එකට වෙනම ස්පීකර් එකක් එන්නේ නැහැ.
    Phone-Replaceable-Buzzer-Loudspeaker-For-Nokia-1616-1202-1661-C1-00-1800-1280-c1-02.jpg

    මෙන්න මේ වගේ එක ස්පීකර් එකක් එන්නේ. ඒක ස්පීකරේ, ඉයර්පීස් එක, වගේම වයිබ්‍රේටර් එක විදියටත් වැඩ කරනවා. නොකිය පොඩි ෆෝන් වල එහෙම තමයි එන්නේ. චයිනීස් සමහර ෆෝන් වලත් එහෙමයි. ඒවා පාවිච්චි කරන අය තමයි අනිත් පැත්ත කනට තියාගන්නේ. එතකොට ඒ ෆෝන් වල සද්දේ වැඩියෙන් ඇහෙනවා
     

    ItzNotCool

    Member
    Sep 29, 2015
    204
    11
    0
    හොද ලිපියක් මචං මල් කඩන සෙට් ඵකට නං ගොඩක් වැදගත් වෙයි නේ