Phone එකේ මොන Mode එකද උබල යූස් කරන්නෙ?

Moon In The Sky

Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    Lite or Dark? මේකෙන් Battery එකට effect එකක් තියනවද?

    WhatsApp Image 2026-03-18 at 11.20.25 AM.jpeg
     
    • Like
    Reactions: lilman

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,380
    3,033
    113
    Dark මොඩ් එක ස්පීඩ් සුදු එකට වඩා හැබැයි data ප්‍රිවේසි ඉසුස් එන්න පුළුවන්, කළුනේ
     
    • Like
    Reactions: lilman

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,409
    4,038
    113
    Dark mode එකේ නිදිමත ගතියක් එන්නැද්ද උඹලට?

    මම light mode ගොඩක් වෙලාවට. රෑට blue light filter එක දානව
     

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    screen එක OLED නම් තමයි ඩාර්ක් මොඩ් එක තේරුමක් තියෙන්නේ
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,319
    2,922
    113
    OLED nisa hama welema Dark Mode thmi.

    Anika light mode eke brightness wadiyi matanm. Dark colors as walata comfortable