Phone එකේ යන යන ඇප් එක ක්ලොස් කරනවාද ?

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,101
    809
    113
    අපි phone එකෙ මොනා හරි දෙයක් කරාම එකෙන් ඇයින් උනාට පස්සෙ ක්ලොස් කරලා දානවා ( රැම් එකට හොදයි කියලා) ඒකෙන් වෙන්නෙ තවත් battery එකට කෙල වෙන එක

    ඒ දුක විදින නිසා ( නිකමට දැම්මේ😂)🥹
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,101
    809
    113
    e kohomda battery ekata affect wenne
    නැ දැන් අපි බන් ඇප් එහෙකට ගියාම අපි එකෙ මොනා හරි දෙයක් කරාම එකෙන් ඇයින් වෙන එකනේ කරන්නෙ ( එත් ඇයින් උනාට පස්සෙ අපි ඇප් එක ක්ලොස් වෙනවට battery බහී කියලා නමුත් එකෙන් වෙන්නෙ අපි ක්ලෝස් කරපු ඇප් එක ආය අපි ඕං කරද්දි වැඩි පුර battery ගානක් ඇදගන්න එක
    අපි ක්ලෝස් නොකර ඉදියාම ඒකට වැඩියෙන් උත්සහායක් ගන්නෙ නැ ඉබේම කලින් වගෙ ඕන් වෙනවා
    ( එතකොට ක්ලෝස් කරන එක හොද නැද්ද?
    හොදයි හැබැයි ඒක කරන්න ඔනෙ ඇප් එක හිර උනාම නැත්නම් මොකක් හරි අවුලක් ගියාම ( ඩේටා වැඩියෙන් කපාගන්නවා වගෙ තෙරුනාම) නැත්නම් යන ඇප් එක ආය පැය 8 වත් ඒකට යන්නෙ නැත්නම් ක්ලෝස් කරාට කමක් නැ

    මන් නම් මලාට එහෙම කරන්නේ නෑ. එහෙම කරලා වැඩක් නෑ කියන එකයි මගේ මතය.
    kohomda
    ------ Post added on Feb 6, 2026 at 5:02 PM
     
    • Like
    Reactions: Copilot

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,854
    1
    6,701
    113
    අපි phone එකෙ මොනා හරි දෙයක් කරාම එකෙන් ඇයින් උනාට පස්සෙ ක්ලොස් කරලා දානවා ( රැම් එකට හොදයි කියලා) ඒකෙන් වෙන්නෙ තවත් battery එකට කෙල වෙන එක

    ඒ දුක විදින නිසා ( නිකමට දැම්මේ😂)🥹
    But closing apps - end "background processing" and free up our ram, thus enhance the user experience -> smooth performance.
     
    • Like
    Reactions: Copilot

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,854
    1
    6,701
    113
    battery ට කෙලවෙනවා ඉක්මනින් බහිනවා
    Nonsense !

    Dude I even used to charge my battery only up to 80% and then immediately plug off ... Then after a while , my phone battery died due to inconsistent and irregular charging patterns.

    But after getting a new device - I abandoned those bullshit "habits" and charged my phone to 100% 🔋Used it "heavily"

    Guess what ...

    After 5 years ... It still gives me a full day of battery life, or even longer.

    Do not overthink this silicon shit dude ... It's made for heavy use.

    Just get your job done, that's it.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Nonsense !

    Dude I even used to charge my battery only up to 80% and then immediately plug off ... Then after a while , my phone battery died due to inconsistent and irregular charging patterns.

    But after getting a new device - I abandoned those bullshit "habits" and charged my phone to 100% 🔋Used it "heavily"

    Guess what ...

    After 5 years ... It still gives me a full day of battery life, or even longer.

    Do not overthink this silicon shit dude ... It's made for heavy use.

    Just get your job done, that's it.
    I second that machan. may be 5 or 6 years back, yes. But nowadays phones (Mostly Flagships, Mid Rangers, and even some low-budget) are built to last, in my opinion. I have never felt any lag or slowdown because of these things. :yes:
     
    • Love
    Reactions: Yeezus

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,101
    809
    113
    Nonsense !

    Dude I even used to charge my battery only up to 80% and then immediately plug off ... Then after a while , my phone battery died due to inconsistent and irregular charging patterns.

    But after getting a new device - I abandoned those bullshit "habits" and charged my phone to 100% 🔋Used it "heavily"

    Guess what ...

    After 5 years ... It still gives me a full day of battery life, or even longer.

    Do not overthink this silicon shit dude ... It's made for heavy use.

    Just get your job done, that's it.
    අනෙ මන්දා බන් මටත් උන නිසා තවත් එවා ගැන හොයලා බලලා මේක දැම්මේ මගෙ කතාවෙ ඇත්තක් තියෙනවා
     
    • Like
    Reactions: Yeezus

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    youtube video ekak dakka oka gana. app ekak startup ekata godak battery use wenwalu. app eka sarin sare use karanwanm close karanna epalu 🤷‍♂️ eth mamanam close karanwa mata puruddata gihilla.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    නිතර use කරන App නම් එහෙම කරන එක තේරුමක් නෑ.
    අනෙක් App නම් background process එකෙන් අයින් කරන එක හොඳයි. නිතර memory කකා idle තියාගන්න battery එක කනව.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,971
    2
    54,695
    113
    5000mAh battery so I can close every app all the time and still end the day with battery to spare 8-)