Phone එකේ battery life එක

Riskaddiction

Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    මගෙත් ඔහොම තමයි 99 ඉදල පොඩි වෙලාවක් යනව සීයට යන්න. එත් සීයෙ ඉදන් අනූ නවයට එනව ටිකක් ඉක්මනට පස්සෙ අනූනවයෙ ගොඩක් වෙලා තියෙනව. ඊට පස්සෙ නෝමලි ටික ටික අඩුවෙනව. SOT මගේ අවුලක් නෑ මම ටෙස්ට් කරල බැලුව.

    මොකක්ද ෆෝන් එක සොෆ්ට්වෙයා ටිකක් වෙනස් වගේ?
    Redmi note 10 pro.. man dawas dekahamarak adinawa kisi aulak nathuwa.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    මුල් කාලෙනම් පැය 26-28ක් වගේ මතක... දැන්නම් පැය 18ක් පෙන්නන්නේ...

    අවුලක් නෑ මගේ usage එකයි phone එකේ lifetime එකයි එක්ක ඒ වෙලාව හරි මට හිතෙන්නේ..

    7 hours display on + 24hrs wifi connected

    phone is almost 3 years old + battery health is 80% (measured using a third-party app)

    Samsung Galaxy A7(2018) :love:

    P.S. - මුල් කාලෙනම් පැය 28-32ක් වගේ
     
    Last edited:

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    මුල් කාලෙනම් පැය 26-28ක් වගේ මතක... දැන්නම් පැය 18ක් පෙන්නන්නේ...

    අවුලක් නෑ මගේ usage එකයි phone එකේ lifetime එකයි එක්ක ඒ වෙලාව හරි මට හිතෙන්නේ..

    7 hours display on + 24hrs wifi connected

    phone is almost 3 years old + battery health is 80% (measured using a third-party app)
    what's that app name muchan and the device?