Redmi note 10 pro.. man dawas dekahamarak adinawa kisi aulak nathuwa.මගෙත් ඔහොම තමයි 99 ඉදල පොඩි වෙලාවක් යනව සීයට යන්න. එත් සීයෙ ඉදන් අනූ නවයට එනව ටිකක් ඉක්මනට පස්සෙ අනූනවයෙ ගොඩක් වෙලා තියෙනව. ඊට පස්සෙ නෝමලි ටික ටික අඩුවෙනව. SOT මගේ අවුලක් නෑ මම ටෙස්ට් කරල බැලුව.
මොකක්ද ෆෝන් එක සොෆ්ට්වෙයා ටිකක් වෙනස් වගේ?
