Phone එකේ Display කොළඹ හොදම තැන

nuwan.mac

Junior member
  • Oct 18, 2009
    61
    53
    18
    මචංලා phone එකේ ඩිස්ප්ලේ එකට කෙලවුනා,කොළඹ Display එක දාගන්න හොදම place එක මොකද්ද,උබලාගේ අද්දැකීම එක්ක?
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    okungen ganan ahanwata wada hodai aluthin ekak ganna eka
    සිරාවටම අපේ එකෙක්ගෙ ෆෝන් එකට display එක දාන්න ගිහින් 30-35ක් ද කොහෙද ඉල්ලල. ෆෝන් එක අරන් තියෙන්නෙත් 35කටද කොහෙද🥴
     
    • Sad
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,599
    1
    51,305
    113
    ප*යාගල
    sorry.com
    සිරාවටම අපේ එකෙක්ගෙ ෆෝන් එකට display එක දාන්න ගිහින් 30-35ක් ද කොහෙද ඉල්ලල. ෆෝන් එක අරන් තියෙන්නෙත් 35කටද කොහෙද🥴
    mageth ehmai bn mn used sony ekak gatta 15kata. display eka danna 21k illuwa
     
    • Sad
    Reactions: sakilla

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මචංලා phone එකේ ඩිස්ප්ලේ එකට කෙලවුනා,කොළඹ Display එක දාගන්න හොදම place එක මොකද්ද,උබලාගේ අද්දැකීම එක්ක?
    display එක ගියානම් හිත හදාගනින් original එක ම දාගනින් කොම්පනියටම දීල ( පිටකොටුවේ original ගන්න බෑ ) high quality ,same as original,වගේ වැල් බයිලා කියයි හැබැයි ඒ quality එක ගන්න බෑ .ඒ touch ෆීලින් smooth එක නෑ සල්ලි අපරාදේ
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    display එක ගියානම් හිත හදාගනින් original එක ම දාගනින් කොම්පනියටම දීල ( පිටකොටුවේ original ගන්න බෑ ) high quality ,same as original,වගේ වැල් බයිලා කියයි හැබැයි ඒ quality එක ගන්න බෑ .ඒ touch ෆීලින් smooth එක නෑ සල්ලි අපරාදේ
    :yes: :yes:
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඔරිජිනල් දානව නම් දාගනින්. ඒත් සමහර ෆෝන්වල ඔරිජිනල් ඒවා aliexpress,ebay එකේ අඩුවට තියනවා. එහෙම එකක් ගෙනත් දාගන්න එක ලංකාවෙන් දානවට වඩා ලාබයි. ඒවා ගෙන්නනව නම් රිවීව් හොදට බලලා ගනින්.

    ඩිස්ප්ලේ දාන්න යන ගානෙන් ෆෝන් එකක් ගන්න පුළුවන් නම් ෆෝන් එකක් ගනින් බන්. කැඩිච්ච ෆෝන් එකත් සතියකට සැරයක් ඔන් කරලා ෆෝන් එක ක්‍රියාකාරි මට්ටමේ තියා ගනින්. (බැට්‍රිය ඩෙඩ් නොවී තියා ගනින්.) ෆෝන් මොඩල් එකක් ඇවිත් අවුරුදු 3ක් විතර යද්දි පාට්ස්වල ගාණ ගොඩක් අඩු වෙනවා. ඒ වෙද්දි උබට ගොඩක් අඩු ගාණකට ඩීස්ප්ලේ දාන්න පුළුවන්.

    කොටුවේ තියන ඩීස්ප්ලේ ගැන නම් කියන්න කැමති නෑ. ඕකුන්ගෙන් ගනන් එපා. ඕකුන්ගේ බාල ඩීස්ප්ලේවල ටච් එක මදි. අලිඑක්ස්ප්‍රස් එකෙන් බාල එකක් ගෙන්නගන්න එක ඊට වඩා හොදයි බන්. ඒවා බාල ඩිස්ප්ලේ උනත් ටච් එක හොදට වැඩ. කලර්ස් විතරයි පොඩ්ඩක් අවුල. ඒකත් අවුලක් විදියට දැනෙන්නෙ ෆිල්ම් බලනව නම්. , ෆොටෝග්‍රැෆි කරනවා නම් විතරයි