Motorola phones හොඳයි ද?

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    දැන් නම් චයිනීස්.... සැම්සුන්ග් එකකට පලයන්.
    හේතුව...? Chinese කිව්වේ.. china brand වලටද?

    ali express eken 80kata poco x6 ganinko. amoled screen 1 witharai wenas
    Poco හරි නෑ නේද? මගේ යාලුවෙක් ගාව තිබිලා චොර උනා... කලින් ලංකාවේ officially තිබුණා වගේ මතකයි
    G24 ekak used kala kiyana waradak ne price eke hetiyata worth. Brand compare Karanna epa product eka compare Karanna.😎
    Tempered glass එහෙම ගන්න තියනවාද බං?
    පාවිච්චි කරන උන් ඉන්නවා. හොද ෆෝන් එකක්
    Tempered glass එහෙම ගන්න තියනවාද බං?
    ------ Post added on Jan 5, 2025 at 3:33 PM
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,922
    15,424
    113
    New Zealand
    Tempered glass එහෙම ගන්න තියනවාද බං?
    ------ Post added on Jan 5, 2025 at 3:33 PM
    තියනවා බන්.
    අරූට නම් ෆෝන් එක ගද්දිම බැක් කවරෙකුත් අබාන්ස් එකෙන් දීලා තිබුනා.
    ටෙම්පඩ් ග්ලාස් එකත් හොද එකක් දීලා තිබුනේ.
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    තියනවා බන්.
    අරූට නම් ෆෝන් එක ගද්දිම බැක් කවරෙකුත් අබාන්ස් එකෙන් දීලා තිබුනා.
    ටෙම්පඩ් ග්ලාස් එකත් හොද එකක් දීලා තිබුනේ.
    Back cover එක නම් box එකේම එනවා. Phone model එක මොකක්ද බං?
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,922
    15,424
    113
    New Zealand
    Back cover එක නම් box එකේම එනවා. Phone model එක මොකක්ද බං?
    G24 වගේ මට මතක විදියට. ෆෝන් එකේ කොලිටීය නම් අවුලක් නෑ බන්. ගොඩක් උන් දැන් මොටරෝලා ගන්නවා. ඩරස් එකෙත් බැක් කවර්, ටෙම්පට් ග්ලාස් ගන්නත් තියනවා