Budget phone ඔක්කොගෙම එහෙම තමයි බං. ඔය ඉස්සරහට 0 එන phone ඔක්කොම budget range... Samsung වලත් budget range ඔහොම තමයිbudget range huththak aran mata nam epa wela inne
speed madi mage basic wada tika karannath
anik dewal nam man wadiya balanne na,
mata busy wechcha welawata app 5-6 k stuck wenne nathuwa wada karanna thiyenna oni,
meke ehema na,
e handa mn next time nam motorla ekata yanne na,
mokada mage hadda parana samsung phone ekakin e wada tikama karanwa lag ekak nathuwa
habayi motorola midrange devices ehema nam hodayi kiyala gaththa ewun kiywna
like G24 wage
mage eka G04s ekak
review balala thma gaththe,
review baladdi aduma phone eka masa 4-6 k use karapu ekekge review balanna company walata kade yanne nathi ekekge.
A55 වලට වඩා සමහර ඒවා හොඳයි.A 55 එකට වඩා features තියනවාද?
ඕක බලද්දී software features ටිකත් බලහං, මොකද දැන් ෆෝන් එකක් අවුරුදු 4ක් විතර අවුලක් නැතුව use කරහකි, hardware update වෙන්නේ අඩු rate එකකින්. සැම්සුන් නන් avurudu 5 6ක් අප්ඩේට් එනවා, ඕකේ නන් අවුරුදු2 3ක් එන්නේ.
Software support mn mean kare, software feature ehmth tynw itin one ui eke gdkA55 වලට වඩා සමහර ඒවා හොඳයි.
Qualcomm Snapdragon 7s
Cortex A78
Adreno 710 වගේ හොඳ ඒව තියනවා a55 එකට වඩා..
Software features කිව්වේ මොනවාද බං?
මේකෙත් අවුලක් නෑ. 3 major updates එනවාSoftware support mn mean kare, software feature ehmth tynw itin one ui eke gdk
If you're okay, then no problem.මේකෙත් අවුලක් නෑ. 3 major updates එනවා