Phone එක උස්සල බං

Adam warlock

Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    බෝඩිමෙ නිදාගෙන ඉන්න කොට රැ phone එක හොරකම් කරල බං.චාජරයත් එක්කම අරං ගිහිල්ලා police ගියහම කොලයක් දුන්න phone එකෙ විස්තර දාලා පුරවල දෙන්න කියල imei අංක එහෙම දාලා fill කරල දුන්නා පස්සෙ police එකෙන් කියනවා එයාලා ඒක trcl online complain කරනවලු.අවුරුද්දක් විතර යනවලු විස්තරයක් දැනගන්න උඹලට එහෙම නැතිවෙලා phone එහෙම trcl complain දාපුවා හොයාගෙන තියෙනවද?
    අපරාදෙ තරුු හතරහමාරෙ elakiri account එක.
     
    Adam warlock

    Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    Mn danna ekekge මස 06kin hambuna. Policiyen enna kyala dila tibbada koheda. Mataka na hariyata.

    Find my phone wage mkt nadda?
    ------ Post added on Apr 10, 2022 at 12:52 PM
    එකටත් gmail pw මතක තිබ්බෙ නැ.අවුරුදු නිවාඩුව⁣ට ගෙදර ඇවිල්ලා පරන phone එකෙන් බැලුවා ඒත් දැන් එන්නෙ නැ සමහර විට උ reset කරල වෙන්න ඇති
     
    • Like
    Reactions: B.Chat

    Sen-lu

    Well-known member
  • මම දන්න කෙනෙක්ගෙනම් මාස 3කින් විතර හම්බුනා. හැබැයි උගේ Box එකෙයි phone එකෙයි තිබ්බ imei වෙනස් නිසා phone එක release කරගන්න තව මාස ගාණක් ගියා
     
    Adam warlock

    Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    නිදා ගද්දි දොර ලොක් කරන්නෙ නැද්ද ??

    යූස නේම් එක "ඩෝ ලොක් " කියල දාගනින්
    දොර lock කරාා ජනේලයක් අරල තිි්බබෙ රස්නනෙ නිසා ජනෙේලෙන්් අත දාාා ල දොර ඇරල අරං තියෙෙන්නනෙ
     
    • Sad
    Reactions: B.Chat and lilman

    Adam warlock

    Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    yakage nindak eka
    මනුස්සයෙක් නින්දට wetila palamu
    yakage nindak eka
    Kiyla wedak na bn eda ninda giya saratama.kottuwak kala nida gatte.eka nisa seratama ninda giya 😥

    මම දන්න කෙනෙක්ගෙනම් මාස 3කින් විතර හම්බුනා. හැබැයි උගේ Box එකෙයි phone එකෙයි තිබ්බ imei වෙනස් නිසා phone එක release කරගන්න තව මාස ගාණක් ගියා
    එහෙමද
    ------ Post added on Apr 10, 2022 at 1:08 PM
     
    • Like
    Reactions: B.Chat

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,768
    8,092
    113
    Kotahena
    එකටත් gmail pw මතක තිබ්බෙ නැ.අවුරුදු නිවාඩුව⁣ට ගෙදර ඇවිල්ලා පරන phone එකෙන් බැලුවා ඒත් දැන් එන්නෙ නැ සමහර විට උ reset කරල වෙන්න ඇති
    dan padamak igenagatta nisa eelanga phone ekedi protect karaganna igenaganin. math ohomai
     
    • Like
    Reactions: B.Chat

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    දැන් හොරු ඉන්නව :(

    කරන්ට් එක ගියපු වෙලාවෙ අපේ ගෙදර පැනල තිබුණා :(

    පුක කූල් වෙන්න ගැහුවා එලියෙ තිබ්බ ටවල් රැක් එකකින් :lol:

    හූ කියාන දිව්ව අල්ල ගන්න බැරි උනා
     
    Adam warlock

    Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    dan padamak igenagatta nisa eelanga phone ekedi protect karaganna igenaganin. math ohomai
    අනිවා බං

    දැන් හොරු ඉන්නව :(

    කරන්ට් එක ගියපු වෙලාවෙ අපේ ගෙදර පැනල තිබුණා :(

    පුක කූල් වෙන්න ගැහුවා එලියෙ තිබ්බ ටවල් රැක් එකකින් :lol:

    හූ කියාන දිව්ව අල්ල ගන්න බැරි උනා
    Ow den vedi
    ------ Post added on Apr 10, 2022 at 1:47 PM
     
    • Like
    Reactions: B.Chat

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    බෝඩිමෙ නිදාගෙන ඉන්න කොට රැ phone එක හොරකම් කරල බං.චාජරයත් එක්කම අරං ගිහිල්ලා police ගියහම කොලයක් දුන්න phone එකෙ විස්තර දාලා පුරවල දෙන්න කියල imei අංක එහෙම දාලා fill කරල දුන්නා පස්සෙ police එකෙන් කියනවා එයාලා ඒක trcl online complain කරනවලු.අවුරුද්දක් විතර යනවලු විස්තරයක් දැනගන්න උඹලට එහෙම නැතිවෙලා phone එහෙම trcl complain දාපුවා හොයාගෙන තියෙනවද?
    අපරාදෙ තරුු හතරහමාරෙ elakiri account එක.
    අඩෝ උඹව අපිට hamstar එකෙන් බලාගන්න පුළුවන් වෙයිද ?

    ජෝක් ඈ.
    ඉක්මනට හොයාගනින් මචන්.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    adooo me dawas wala phone eka nathi wuna kiyanne sorry ma thamai :( aluthin ekak gannawa kiyanne ithin,wenama hithanna wena prashnayak.danna kiyana ekek wenna barida ban ussanna atte?kokatath complain eka dalane thiyenne.balan hitapan,hamba wena ekanam sure na.wate pite gewal wala CCTV ehema nadda?ubama podi search parak dala baluwoth thamai.police eke un owa ganan ganne na.
     
    • Sad
    Reactions: Adam warlock