Phone එක උස්සල බං

Myth

Well-known member
  • Jul 9, 2009
    18,969
    12,314
    113
    Behind u :p
    දොර lock කරාා ජනේලයක් අරල තිි්බබෙ රස්නනෙ නිසා ජනෙේලෙන්් අත දාාා ල දොර ඇරල අරං තියෙෙන්නනෙ

    waku gadu 2 th galawagena yanawa issarahata 😁
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    වැඩිපුර තිබ්බ phone එකක් ගෙවල් ලග අයියා කෙනෙක්ට පාවිච්චි කරන්න දීලා තිබ්බා, උගේ device එක කැඩිලා රෙපයර් කරනකන්.
    මුන් ගෙදර නැති දවසක් ගෙදරට හොරු පැනලා තිබ්බා බඩු අරගෙන, ඒ අස්සෙ හොරා මේකත් අරන් ගිහිල්ලා.

    කොහොම හරි මෙයා IMEI එක දීලා තිබ්බා, ඌ පොලීසියෙ කන්ටැක්ට් එකක් සෙට් කරගෙන ටච් එකේම ඉන්න උනා කිව්වා. මාස 5,6කට විතර පස්සේ හොරාව අල්ල ගන්න පුලුවන් උනා phone එකෙන්. පොලිසියේ entry දාලා අදුරන කෙනෙක් ඉන්නව නම් try එකක් දීපන්. ටිකක් කලි යනවා ඉතින්.

    android එකක් නම් try 'Find My Device - Google' පෙන්නවද කියලා.
    https://www.google.com/android/find