Phone එක ගැන උදව්වක්
මගේ ෆෝන් ලගදි රීසෙට් කලා. දැන් ෆෝන් එකේ අළුතින් කන්ටැක්ට් සේව් කරන්න ගියාම Phone-SIM 1 SIM2 කියන ඔප්ෂන් තුන විතරයි පෙන්නන්නේ. රීසෙට් කරන්න කලින් මේ ඔප්ෂන් තුනත් එක්ක දීල තිබුන ජීමේල් එකවුන්ට් එකට සේව් කරන්න පෙන්නුවා. දැන් එහෙම පෙන්නන්නේ නැහැ. මට ඒ විදියට හදාගන්න ඕන. කලින් පාවිච්චි කරපු ජීමේල් එක ඇඩ් කරල ඒකට ලොග් වෙලා ඉන්නේ.
අනේ කරුණාකරල මට මේ හදාගන්න හැටි කියල දෙන්න. ගූගල් කරා ඒත් පැහැදිලි පිලිතුරක් හොයා ලන්න බැරි උනා.

eeta passe phone ekata Google account eken log wela ithiri tika goda da ganna puluwan. oya muge contacts wala case eka atthe dan phone eke CONTACTS app eka nathuwa athi 