මුලින්ම volume බටන්ස් හදන් ඉන්න වෙනවා... :nerd: හ්ම්ම්. ඔව් මචන්. eBay එකෙන් ගෙන්නලා replace කරලා දාන්න හදන්නේ. පොඩි අවුලකට තියෙන්නේ buttons ටික එනකම් phone එක පාවිච්චි කරන්න විදියක් නැ. :(