Phone එක වැඩ කරන්නේ නැතුව ගියා.... :(

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මුලින්ම volume බටන්ස් හදන් ඉන්න වෙනවා... :nerd:

    හ්ම්ම්. ඔව් මචන්. eBay එකෙන් ගෙන්නලා replace කරලා දාන්න හදන්නේ.
    පොඩි අවුලකට තියෙන්නේ buttons ටික එනකම් phone එක පාවිච්චි කරන්න විදියක් නැ. :(