Phone එක සැරින් සැරේ වයිබ්‍රේට් වෙනව

AnuradhaRa

Well-known member
  • Phone එක සැරින් සැරේ වයිබ්‍රේට් වෙනව

    samsung gt s5300

    මේ ෆෝන් එක සැරින් සැරේ දිගටම වයිබ්‍රේට් වෙනව
    රීසෙට් කළොත් හරි යයිද ?
    code එකෙන් රීසෙට් කළොත්, ෆෝන් බුක් එක එහෙම මැකෙන්නෙ නෑ නේද ?


    Samsung-Galaxy-Pocket-S5300.jpeg
     

    AnuradhaRa

    Well-known member
  • එහෙම නැත්තං playstore සෙටිංස් ගිහින් auto update වෙන එක නතර කරන්ඩ ඕන.. ඇයි බං ඉතිං ඕකට වයිබ්‍රේට් ඇලර්ට් එකක් ඇතුලත් කලේ.. සද්ද නැතුව අප්ඩේට් එක වෙන්ඩ තිබුණන් ඉවරයි නේ.. දැං අප්ඩේට් එක වහන්ඩත් වුණා...
     
    • Like
    Reactions: error 404

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    thank you කොල්ලා උඹේ ප්‍රශ්නෙට කාටවත් විසඳුමක් දෙන්න බේරී උනත් උඹ වැඩේ අත් නොහැර උඹම විසඳුම හොයාගෙන එක අනිත් අයත් එක්ක බෙදා ගත්තා එක ගැන :)
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • thank you කොල්ලා උඹේ ප්‍රශ්නෙට කාටවත් විසඳුමක් දෙන්න බේරී උනත් උඹ වැඩේ අත් නොහැර උඹම විසඳුම හොයාගෙන එක අනිත් අයත් එක්ක බෙදා ගත්තා එක ගැන :)

    :)