ප්රේ එකේ මෙච්චර දේවල් නෑ මචන්.. ඒ වගේම දන්නා තරමින් sms වලින් command යවල services ඕන් කරවන්නත් බෑ..use prey for free.
https://preyproject(.)com
ප්රේ එකේ මෙච්චර දේවල් නෑ මචන්.. ඒ වගේම දන්නා තරමින් sms වලින් command යවල services ඕන් කරවන්නත් බෑ..use prey for free.
https://preyproject(.)com
ඔව් මචන්.. දාල තියෙන්න ඕනේ.. app එක hide කරන්න පුළුවන්. install කරන්න නම් ඉතින් ෆෝන් එක ඉල්ලගෙන කියපන් බන් නැති උනොත් හොයාගන්න software එකක් දානවා කියල..එල මචං එතකොට අනිත් ෆෝන් එකේ මැසේජ් බලන්න නම් ඒකටත් මේක දාල තියන්න ඕනිද ???
ඔව් මචන්.. දාල තියෙන්න ඕනේ.. app එක hide කරන්න පුළුවන්. install කරන්න නම් ඉතින් ෆෝන් එක ඉල්ලගෙන කියපන් බන් නැති උනොත් හොයාගන්න software එකක් දානවා කියල..![]()



උයා ඉන්නේ මාලබේ නේ.. මම ඉතින් ඉන්නේ මල්වානේ.. එදා මැච් එකට උයා එයි කියල අපි බලාගෙන හිටිය.. ආවේ නැනේ..අඩෝ උඹ අපේ ගෙවල් පැත්තෙනේ ඉන්නේ......![]()
![]()
මමත් avast දාල තියෙනවා බන්.. එත් මෙච්චර දේවල් නෑ avast anti theft එකේ..avast එකෙත් ඔය ඔක්කොම තියෙනවා මන් නම් ඒක දාල තියෙන්නෙ
hard reset protection එකකුත් තියෙනවා
මචන් මෙන්න අර උඹ අහපු එකට answer එක.. data on කරලා නොතිබුනොත් sms command එකකින් data වගේම GPS දෙකම on කරගන්න පුළුවන්..ඒවගේම මේ හැම command එකක්ම sms එකක් හරහා කරන්නත් පුළුවන්..