Phone එක Tab එක නැති වෙන්න කලින්..

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මේක වැඩ කරන්න Data on වෙලා තියෙන්න ඹ්නෙ නේද...
    data ඔන් වෙලා තිබුනොත් තමයි වැඩ කරන්නේ... data off වෙලා නම් sms එකක් යවල data ඕන කරන්න පුළුවන් මචන්.
     

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    පටන් ගන්න කලින්ම කියන්න ඕනේ මේකට පොඩි ගානක් වියදම් වෙනවා.. වියදම් උන කියල පාඩුවක් නම් වෙන්නේ නෑ. ලොකු ගානක් නෙමෙයි රුපියල් 500ක් වගේ තමයි.. මේවට free application ඇති එත් මම දන්නා තරමින් මෙච්චර options ඒ free ඒවායේ නෑ.

    ඒවගේම සල්ලි වලට ගන්න කලින් දවස් 7ක් free වැඩ කරන්නත් පුළුවන් trial එකක් විදියට..

    v4xk7n.jpg


    මෙන්න මේකයි කතාව.. දැන් අපි හැම කෙනෙක් ගාවම වගේ ස්මාර්ට් ෆෝන් එකක් එහෙමත් නැත්නම් ටැබ් එකක් තියෙනවනේ.. මේකක් නැති උනාම තියෙන අමාරුව අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. නැති වෙන්න කලින් මොනවා හරි security සිස්ටම් එකක් දාගෙන හිටියොත් ඒක අපිටත් පහසුවක්. ඒවගේම හොයාගන්නත් උදව්වක් වෙනවා. තව පොඩි පොඩි වැඩ තියෙනවා ගෑනු දරුවෝ එක්ක යාළුවෙලා ඉන්න අයට එහෙම කාටවත් නොදැනෙන්න sms බලන්න.. ෆෝන් බුක් එක බලන්න.. හොරෙන් ෆොටෝ ගන්න එහෙම.. :P

    2cfa7x1.png


    මුලින්ම කරන්න ඕනේ මේ app එක Google Play එකෙන් download කරගන්න එක.. තමයි "සර්බිරස්" Cerberus.. මේ තියෙන්නේ ලින්ක් එක..


    https://play.google.com/store/apps/details?id=com.lsdroid.cerberus&hl=en


    download කරගෙන install කරලා ඉවර උනාම ඔයාලට සාමාන්‍යයෙන් මොකක් හරි වෙබ් සයිට් එකක register වෙනවා වගේ user name එකක් password එකක් එහෙම දෙන්න එනවා.. ඒක බලල register වෙන්න.. දැන් ඊළඟට කරන්න තියෙන්නේ එයාලගේ වෙබ් සයිට් එකට යන එක..


    https://www.cerberusapp.com/


    ගිහින් වෙබ් සයිට් එකට ලොග් වෙන්න.. මේ එක account එකකට device 5ක් add කරන්න පුළුවන්.. ෆෝන් 5ක් හරි ටැබ් 5ක් හරි මේවා දෙකම 5ක් හරි.. ලොග් උනාම එන්නේ මෙන්න මේ වගේ dashboard එකක්.. :)

    2h51g7r.jpg


    01 - මේක තමයි command දෙන බට්න් එක.. උඩ තියෙන command මෙනු එකෙන්, කරන්න ඕන select කරලා මේ බට්න් එක clickකලාම හරි.. ඊට උඩින් තියෙන්නේ දැනට දාල තියෙන devices ටික..
    02 - මෙතනින් පෙන්නන්නේ දැන් ෆෝන් එක හරි ටැබ් එක හරි තියෙන තැන.. tracking ස්ටාර්ට් කරපු ගමන් මේක live වෙනවා.. අපි GPS දාගෙන ගමනක් යනවා වගේ වෙනවා..
    03 - මෙතනින් පෙන්නන්නේ tracking status.. live උන ගමන් මේක කොළ පාට වෙනවා.
    04 - මෙතන තමයි හැම දෙයකම විස්තර වැටෙන්නේ.. දීපු commands අනන් මනං..

    දැන් බලමුකෝ කරන හැටි වැඩ..

    කරන්න තියෙන්නේ තමන්ට ඕන command එක select කළා. Send command දුන්න.. එච්චරයි.. මේ මම ස්ටාර්ට් ට්‍රැකින්ග් දුන්න.. එතකොට මම ඉන්න තැන පෙන්නනවා.. තව zoom කරන්න පුළුවන් මම මේ zoom out කරලා තියෙන්නේ.. :D
    tracking වලට නම් GPS ඕන වෙනවා ෆෝන් එකේ.. නැත්නම් පෙන්නන්නේ ලඟම location එක.. අනිත් ඒවාට නම් device එකේ නොර්මල් internet connection එක තිබුනම ඇති..


    11vo9d4.jpg


    මේ තියෙන්නේ අපිට කරන්න පුළුවන් commands ටික. ෆොටෝස් ගන්න ඒවා ඔක්කොම ඔයාලගේ email එකට එවෙලේම send වෙනවා..

    24gpzqq.jpg


    r77gd1.jpg


    මේකේ තියෙන commands දෙක තුනක් මම කියල දෙන්නම්..

    Lock with code - මේකෙන් කරන්නේ phone එක ලොක් කරන එක code එකකින්.. ෆෝන් එක නැති උන ගමන් කරන්න ඕනේ මේක..
    Display Message - මේකෙන් කරන්නේ ෆෝන් එකේ display වෙන්න message එකක් යවනවා.. "I Love You" වගේ.. :D මේක sms එකක් නෙමෙයි..
    Get Call Log/ SMS Log - මේකෙන් කරන්නේ ෆෝන් එකේ SMS ටික බලන එක.. ගෑනු ළමයාගේ ඒවත් බලන්න පුළුවන් එයාගේ ෆෝන් එකත් මේකට දාල තියෙනවා නම්.. ඔන්න බලන්න මම එකක් දානවා..
    :lol:

    70xon8.jpg


    අනිත් commands ඉතින් උඹල කරලම බලපන්ල්ල මචන්ලා type කරන්න අමාරුයි.. :growl:

    මතක තියාගනිල්ලා බන් ෆෝන් එකට app එක දාපු ගමන් මුලින්ම කරන්න ඕනේ app එක hide කරන එක.. එකට command එකකුත් අර command ලිස්ට් එකේ තියෙනවා..
    ෆෝන් එක නැති උන ගමන් කරන්න ඕනේ ෆෝන් එක ලොක් කරන එක.. කරලා track කරගෙන පලයන්.. lock උනාට පස්සේ මොනවත් කරන්න බෑ. battery එක ගලවල දැම්මත් lock ම තමයි unlock command එක දෙනකන් command ලිස්ට් එකෙන්.. lock කරපු ගමන් ෆෝන් එක ඇල්ලුවත් camera එකෙන් ෆොටෝස් එනවා උඹේ email එකට.. :eek:

    ඔන්න ඔච්චරයි මචන්.. උන්ගේ Customer Service එකත් නියමයි. ජය වේවා එහෙනම්.. මොනවා හරි තියෙනවා නම් අහපල්ලා..
    web එකට ලොග් වෙන්න PC එකක්ම ඕනේ නෑ.. ෆෝන් එකකිනුත් පුළුවන්.. :cool: images නම් පොඩ්ඩක් ලොකුයි බන්.. සමවෙයල්ලා එකට.. :(


    UPDATE : wingman අහපු හැමෝටම වැදගත් දෙයක්. ෆෝන් එකේ data හරි GPS හරි ඔන් කරලා නොතිබුන වෙලාවක නැති උනොත් මොකද කරන්නේ කියල.. data ඕන් කරන්න පුළුවන් SMS command එකකින්.. ඒවගේම මේ හැම command එකක්ම sms එකක් හරහා කරන්නත් පුළුවන්..

    20k216t.jpg



    DATA OFF KARALA THIBUNA WELAWATA DATA ON KARANNE KOHOMADA
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    DATA OFF KARALA THIBUNA WELAWATA DATA ON KARANNE KOHOMADA

    UPDATE : wingman අහපු හැමෝටම වැදගත් දෙයක්. ෆෝන් එකේ data හරි GPS හරි ඔන් කරලා නොතිබුන වෙලාවක නැති උනොත් මොකද කරන්නේ කියල.. data ඕන් කරන්න පුළුවන් SMS command එකකින්.. ඒවගේම මේ හැම command එකක්ම sms එකක් හරහා කරන්නත් පුළුවන්..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,520
    113
    Inside Your Laptop ;)
    උයා ඉන්නේ මාලබේ නේ.. මම ඉතින් ඉන්නේ මල්වානේ.. එදා මැච් එකට උයා එයි කියල අපි බලාගෙන හිටිය.. ආවේ නැනේ..

    :shocked: මාළඹේ නෙවේ බොල බියගම....... :baffled:
     

    darshana4u

    Well-known member
  • Oct 18, 2006
    1,151
    45
    48
    kandy
    UPDATE : wingman අහපු හැමෝටම වැදගත් දෙයක්. ෆෝන් එකේ data හරි GPS හරි ඔන් කරලා නොතිබුන වෙලාවක නැති උනොත් මොකද කරන්නේ කියල.. data ඕන් කරන්න පුළුවන් SMS command එකකින්.. ඒවගේම මේ හැම command එකක්ම sms එකක් හරහා කරන්නත් පුළුවන්..

    habai machan sim maru unot sms karanna nmbr eka dan na neda me wedeta. sim maru kalama e aluth sim eke 4n nmbr eka apita enawada?
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    habai machan sim maru unot sms karanna nmbr eka dan na neda me wedeta. sim maru kalama e aluth sim eke 4n nmbr eka apita enawada?
    එකේ option එකක් තියෙනවා මචන් sms යවන්න.. හදිස්සියෙවත් sim එක මාරු කරලා තිබුනොත් උඹට පුළුවන් වෙබ් එකට ලොග් වෙලා උඹට sms එකක් එවාගන්න.. නැත්නම් call එකක්..
     
    Sep 25, 2008
    757
    35
    0
    Oka reset karana eka echchra gemak newei ban ,, danna ekek horakm kaloth nam okkotma kalin karanne eka.. athakota phone ekath na ,, aparade anith rupiyal 500th na
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    එකේ option එකක් තියෙනවා මචන් sms යවන්න.. හදිස්සියෙවත් sim එක මාරු කරලා තිබුනොත් උඹට පුළුවන් වෙබ් එකට ලොග් වෙලා උඹට sms එකක් එවාගන්න.. නැත්නම් call එකක්..

    Code:
    https://www.facebook.com/CerberusAndroid/posts/419927594756555
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    xperia ekak nam sony ewunma tracking ekak denawa.. nethnam godak free virus guard wala location tracking feature eka denawa... sms balanna nam ba.. eth location eka pennanawa net connect wela thibboth.. mehema software walin hoyana eka ithin echcharama practicle na.. ada kale godak aya mewa gena dannawa. net on karanne na.. phone eka reset karoth software eka yanawa.. reset karath nathiwenna bariwenna hadanna nam phone eka root karala dana apps danna oni. IMIE eken hoyana eka tama tikak hari practicle ithin..
    ඔව් xperia එකේ tracking එකක් දෙනවා බන්. මමත් ඒක එකපාරක් දාගත්ත. වැඩ කරන හැටි නම් මතක නෑ හැබැයි..