මෙන්න මේ ජාතියේ පොන් එක එලකිරි එකේ බහුතරයකගේ කැමැත්ත මත cj4ever වෙත ලබාදීමට තීරණය කරන ලදි. ලගදීම තවත් අලුත්ම අලුත් මොබයිල් පෝන් එකක් අරන් මම එනව ලෑස්ති වෙලා ඉන්න මීලග ජයග්රාහකයා ඔබ විය හැකියි