Phone නැතිව Android පාවිච්චි කරන්න පුළුවන්.....
මේ විදිහට ඔබත් වෙනස් වෙන්න කැමතිද? එහෙනම් පහල File එක Download කරගන්න, ඔබ Download කරගත් File එක Extract කරගෙන Install කරන්න, Computer එක Restart කරලා වෙනස අත්විදින්න.
එල කිරි සිරා බාන්ඩයක් මේක තීම්ස් එකක් හැබැයි වින්ඩෝස් 7 වලට විතරයි Phone නැතිව Android පාවිච්චි කරන්න පුළුවන්.....
මේ විදිහට ඔබත් වෙනස් වෙන්න කැමතිද? එහෙනම් පහල File එක Download කරගන්න, ඔබ Download කරගත් File එක Extract කරගෙන Install කරන්න, Computer එක Restart කරලා වෙනස අත්විදින්න.
Download කරගත් File එක Extract කරන්න, පසුව එහි තිබෙන Setup File එක Run කරන්න, සාමාන්‍ය Setup එකක් ආකාරයෙන් සිදු කරගෙන පරිගණකය Restart කරගන්න......
Last edited: