watila kadunama aye ekak araganna unta salli naa umbata wage !! ekai hetuwa
parissamen use karanna ona , ehema nattam nogena inna ona ban. hena ganan dila aran kathama katha cover ekak dagena yanawa. LOL
watila kadunama aye ekak araganna unta salli naa umbata wage !! ekai hetuwa
මම ලඟ තියෙන pouch එක,,,
![]()
මචන් මේක පට්ට ෆෝන් එකක් !! මාත් පාවිච්චි කර මේකක් .... එක දැන් මගේ වෙන්න හාමිනේ ළඟ![]()
parissamen use karanna ona , ehema nattam nogena inna ona ban. hena ganan dila aran kathama katha cover ekak dagena yanawa. LOL
මචන් ජෙලීබීන් දෑම්මද ?? නෙට් එකෙ ගොඩක් රිවිවු වල තියනව අප්ඩේට් කලාම පට්ට ස්ලො කියල.
.galaxy S eka 8000/= wethara wenawalu use karapuwa korea walin ganna wa nam,...

@ nalakaer - මචන් ඕකට ජෙලී බීන් අප්ඩේට් එක දැම්මද උඹ ?? Kies වල ඒ අප්ඩේට් එක පෙන්නනවද ?? මම ඕකක් ගන්නයි ඉන්නෙ මචෝ.....

හරියටම ඔය ගානට ගන්න පුළුවන් කඩවල නම් ටිකක් කියන්න. නැත්නම් තියන තැනක් කියන්න.

කොලඹත් ගනන් අඩු වෙලාද දන්නේ නෑ...
shop eka bn ahuwe![]()