Phone මිළ ඉහළ යයිද? තෑන්ක්ස් ඉරෝ ඇරියට..

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මිනිස්සු පිස්සු හැදිලා ලැප් හොයන්නෙ. මගෙ පරන ඇඩ්ස් වලට තාම මැසෙජ් එනවා.
     
    • Like
    • Wow
    Reactions: BuLaTha and kinkon