Phone වැඩ්ඩන්ගෙන් උදව්වක්
අනේ! සහෝ මගේ samsung galaxy s5 phone එකේ device storage එකේ video file SD card එකට move කරද්දි අවුලක් වෙලා SD card එක currupt උනා.පසුව Sd එක mount කලා.නමුත් mount උනේ නැහැ.දැන් SD card එක unsupported කියල එනවා. SD card එක ලැප් එකට ගැහැව්වත් SD card එක පෙන්වන්නෙ නැහැ.format කරන්නත් බැහැ.මේක හදා ගන්න විසඳුමක් දෙනවද?Sd එක sandisk 32 GB

..mamath gatta pettah "CELLCOM" kiyana mala jara kaden aduwata.16GB venakan copy karanna puluwa .ita passe copy venne naha.eeta passe 2 - 3 sarayak try karama matath okama una.ita passe un warrent ganna giyama badu naha kiyala mata 32gb otg pen ekak dunna thava 350/= aran.eka aran awama eke folder pitin copy kaloth folder eke files mokuth naha.nikan files vitharak copy kaloth copy venava.aye hithagataa pettah jaravalin nam aduwata kisima baduvak ganne nha kiyal