Android Smart phone ගැන උදව්වක්

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Android Smart phone ගැන උදව්වක්

    Lenovo S696
    Android 4.0 Dual Core 1.2GHz Dual Sim 4.5 inch FWVGA 3G WCDMA 5.0MP

    RAM : 512MB / ROM : 4GB eMMC
    vg30bs.jpg

    ZTE V965,
    Android4.1, Quad Core 1.2GHz, 4.5"FWVGA, 3G WCDMA, 5.0MP, Gravity Sensor, Proximity Sensor, Light Sensor, Smartphone, Wifi, GPS, FM radio, Multi-touch, Schedule Power on/off

    RAM : 512MB / ROM : 4GB eMMC
    9ay3qx.jpg

    මේ වගේ අඩුවට තියෙන චයිනීස් බ්රැන්ඩඩ් Smartphone පාවිච්චි කරන අය මේ ගැන පොඩි උදව්වක් දෙන්න.

    01. මේ ෆෝන් එකකින් නියම ඇන්ඩ්රෝයිඩ් experience එකක් ගන්න පුළුවන්ද?
    02. මේ ෆෝන් වල තියෙන OS එක ඔර්ජිනල් ඇන්ඩ්රොයිඩ්ද? මේවා Root කරලා ROM දාන්න පුළුවන්ද?
    03. මේ specification ම තියෙන් Samsung වගේ ෆෝන් එකක් එක්ක සංසන්දනය කලොත් මේවගේ තියෙන දුර්වලකම් මොනවද?
    04. ROM එක 4GB මදි නම් SD කාර්ඩ් එකට ඇප් install කරනන පුළුවන්ද?
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම දන්න විදිහට original Android experience ගන්නනම් nexus එකක් ගන්න වෙනව. මොකද Samsung, Sony, HTC උන්ට ඔනෙ විදිහට firmware customize කරල තියෙන්නෙ. නැත්තම් CM වගෙ ROM එකක් දාන්න වෙනව. ඔවට community support එකනම් ටිකක් අඩුයි. root කරගන්න පුලුවන් නම්, link2sd එකෙන් ඔනෙම apps එකක් move කරන්න පුලුවන්.

    අනික් එවනම් දන්නෙ නෑ බං.
     
    Last edited:
    • Like
    Reactions: jeewantha05

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මම දන්න විදිහට original Android experience ගන්නනම් nexus එකක් ගන්න වෙනව. මොකද Samsung, Sony, HTC උන්ට ඔනෙ විදිහට firmware customize කරල තියෙන්නෙ. නැත්තම් CM වගෙ ROM එකක් දාන්න වෙනව. ඔවට community support එකනම් ටිකක් අඩුයි. root කරගන්න පුලුවන් නම්, link2sd එකෙන් ඔනෙම apps එකක් move කරන්න පුලුවන්.

    අනික් එවනම් දන්නෙ නෑ බං.
    thx
     
    • Like
    Reactions: U-tag