වට්ස්ඇප් විතරක් පාවිච්චි කරන්න හොද ගණන් අඩු phone එකක් කියන්න ටච් ස්ක්රීන් එකක්
rahal jayasekara Well-known member Oct 5, 2017 1,511 1,286 113 sky Feb 27, 2020 #1 වට්ස්ඇප් විතරක් පාවිච්චි කරන්න හොද ගණන් අඩු phone එකක් කියන්න ටච් ස්ක්රීන් එකක් Last edited: Feb 27, 2020
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Feb 27, 2020 #3 පෝක් නං ගණන් නේද චිකන් එකක් බලමුද
A aravinda28 Well-known member Sep 14, 2014 1,361 141 63 Feb 27, 2020 #7 ගාන ගැන හිතනවානම් nokia තමයි පට්ට ගහන්නත් පුළුවන් metal body එකක් තියෙන්නේ samsung වගේ සෙල්ලන් බඩු feeling එකක් එන්නේ නැහැ.
ගාන ගැන හිතනවානම් nokia තමයි පට්ට ගහන්නත් පුළුවන් metal body එකක් තියෙන්නේ samsung වගේ සෙල්ලන් බඩු feeling එකක් එන්නේ නැහැ.