Phone ෂොප් තියෙන අය

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    වට්ස්ඇප් විතරක් පාවිච්චි කරන්න හොද ගණන් අඩු phone එකක් කියන්න
    ටච් ස්ක්‍රීන් එකක්
     
    Last edited:

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ගාන ගැන හිතනවානම් nokia තමයි පට්ට ගහන්නත් පුළුවන්
    metal body එකක් තියෙන්නේ samsung වගේ සෙල්ලන් බඩු feeling එකක් එන්නේ නැහැ.