Phone adavance Chip level reparing කරන වැඩ්ඩො දන්නවද?

LonelyDay

Active member
  • Apr 7, 2025
    150
    177
    43
    මගේ ළග huawei p30 Lite එකක් තියනවා. Phone එක no power. පාරේ වැටිලා bus එකට අහු වෙලා කුඩු වෙලා තියෙන්නේ.. ගලවලා බැලුවම motherboard එකත් ටිකක් damage වෙලා.📵
    මේ ෆෝන් එකේ Nand flash memory එක ( internal memory ) මේ model එකේම motherboard එකකට දාලා data ටික බේරගන්න තමයි ඕන.. aliexpress motherboard එ model එකම තියනවා.. 📳
    Advanced repair කරන shop එකක් හරි වැඩ්ඩෙක් දන්නවා නම් කියපල්ලකෝ උබල දන්න.. colombo අවට නම් ලේසි.. දුර වුණත් ඕකේ වැඩකරුවෙක් නම් ,🛠️
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,581
    13,197
    113
    🤍
    Oya subject eka apple walata mu karanawa

    Kasthuri Mobile Solutions Pvt Ltd .kiyala page ekak

    Android wlt plwnd kiyl ahl blnna
     
    • Like
    Reactions: LonelyDay