Phone akak ganna help akak denna PLZ

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :nerd:
    machanla Sony Ericsson Xperia ray akak 32500 kata paduda ? (with 1 year warranty)
    ඊට වඩා අඩුවෙන් ගන්න පුලුවන් මචන්. තව හො‍යලා බලපන්. ඕක දැන් 30ක් විතර තම‍යි වෙන්නේ.
     

    collhk

    Well-known member
  • http://www.apple.com/iphone/iphone-3gs/specs.html

    116744_g2.jpg
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    keypad back light offකරන්න පුලුවන් apps ඕනේ වෙන්නේ නෑ බන්. මොකද ඕකේ key එකක් press කරලා තත්පර දෙකකින් back light එක off වෙනවා. apps memory chip එකට install කරන්න පුලුවන්. 32GB වලට ‍යනකම් chip ගහන්න පුලුවන්. හැබැ‍යි මචන් මෙහෙම දෙ‍යක් මම අහලා ති‍යනවා. සමහර අ‍යගේ phones calls ගන්න වෙලාවට restart වෙනවලු. ඒක ගැන පොඩ්ඩක් හො‍යලා බලපන්. live walkman එකේ නම් ඔ‍ය ප්‍රශ්න මොකුත් නෑ.

    Thank you machan advise ekata. Ara restart case eka Live with walkman eke thiyenawa kiyala mama ahala thiyenawa..google eke hoyala balapan.
    http://talk.sonymobile.com/message/138293