
thanks yaluwa upades dunnataSamasung Galaxy y duos.. eka hodai bn..bt 25kt Android hoda features tyana ekk nm ganna amaruii bn![]()
Live with walkman - sony ericsson
http://www.gsmarena.com/sony_ericsso...lkman-4111.php
![]()
මම පාවිච්චි කරන්නේ මේක. 19-22ත් අතර ගානකට ගන්න පුලුවන්. Live walmen එකක් මගේ යාලුවෙක් ළඟ තියනවා. ඒක 20-23ත් අතර ගානක් වෙනවා. ඒකත් අවුලක් නෑ.(Both comes with android 2.3.4 can be upgrade to ice cream sandwitch)
keypad back light offකරන්න පුලුවන් apps ඕනේ වෙන්නේ නෑ බන්. මොකද ඕකේ key එකක් press කරලා තත්පර දෙකකින් back light එක off වෙනවා. apps memory chip එකට install කරන්න පුලුවන්. 32GB වලට යනකම් chip ගහන්න පුලුවන්. හැබැයි මචන් මෙහෙම දෙයක් මම අහලා තියනවා. සමහර අයගේ phones calls ගන්න වෙලාවට restart වෙනවලු. ඒක ගැන පොඩ්ඩක් හොයලා බලපන්. live walkman එකේ නම් ඔය ප්රශ්න මොකුත් නෑ.machan mata poddak kiyanawada oya phone eke keypad backlite off karanna puluwanda apk apps ekak ehema thiyenawada, thawa apk memory chip ekata install karanna puluwanda