Phone and Accessories shop - help

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මචන්, ෆෝන් ෂොප් කරන කවුරු හරි ඉන්නවාද අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න උපදෙස් ටිකක් දෙන්න පුළුවන්?

    බඩු ගන්නේ කොහෙන්ද, කොහොමද කරන්නේ වගේ දේවල්.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,094
    15,592
    113
    New Zealand
    කොටුවෙන් තමයි. අලි , ඇමසන් වගේ ඒවගෙනුත් ලොට් එක පිටීන් ගෙන්න ගත්තොත් ලාබයි. phone shopකරන කෙනෙක් ඇවිත් කමෙන්ට් කරයි. කොටුවෙන් ගද්දි නම් ගොඩක් පරිස්සම් වෙන්න ඕනි. උබ හැන්ඩ්ෆ්‍රී, කාඩ් රීඩර් වගේ ඒවා ගන්නවා නම් අනිවා වොරන්ටි ඉල්ලපන්. 100ක් ගත්තොත් 30ක විතර් ලෙඩ තියෙන්න පුලුවන්.