Phone buying help..

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    මටත් හිතුන ෆෝන් එකක් ගන්න, ගන්න හිතුනොත් ඉතින් හිතුනමනේ අපිට ඒත් දැන් තියන ෆෝන් කන්දරාවේ හැටියට හිත ගන්න බෑ මොකක් ගන්නද කියල.
    දැනට නම් තියෙන්නේ live with walkman එකක්.. ඒක දැන් ඇති ඇති වගේ. ඔය ඉන්න ෆෝන් එක්ස්පර්ට්ල අදහසක් දෙන්නකෝ ගන්න හොඳ එකක්.
    ;)

    තව ගර්ල් කෙනෙක්ට දෙන්න හොඳ මොනවගේ ෆෝන් එකක්ද.. :confused:
     
    Last edited:

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA