Phone eka lock wela.....

Deep Blue

Member
Dec 21, 2014
223
11
0
mage phone eka flight mode dala podi un tikakata video ganna kiyala dunna unge children day ekata
un phone eke pattern waradiyata gahala phone lock wela
dan google sign in wenna ona kiyanawa unlock karanna
eth flight mode dala tibba nisa meke data on wenne naha
itin dan lock eka ain karaganna be
puluwan kenek innawa nam mekata mokakda karanne kiyanna

:(:(:(:(:(:(
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    mage phone eka flight mode dala podi un tikakata video ganna kiyala dunna unge children day ekata
    un phone eke pattern waradiyata gahala phone lock wela
    dan google sign in wenna ona kiyanawa unlock karanna
    eth flight mode dala tibba nisa meke data on wenne naha
    itin dan lock eka ain karaganna be
    puluwan kenek innawa nam mekata mokakda karanne kiyanna

    :(:(:(:(:(:(

    01. ෆෝන් එක ඕෆ් කරන්න..
    02. දැන් වොලියුම් අප්‍ බටන් එක ඔබාගෙන ෆෝන් එක ඕන් කරන්න...(සමහර ඒවායේ වොලියුම් ඩවුන් බටන් එක)
    03. ඊට පස්සේ එන මෙනු එකෙන් ෆෝන් එක රීසෙට් කරන්න...

    ගොඩක් ෆෝන් වල ඔහොමයි කරන්නේ...ෆෝන් මොඩල් එක කියන්න බලන්න...:)

    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy

    oka karala mu kiyai.. contacts, sms anan manan na kiyala.. ubata recover karala denna wei..
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,094
    5,969
    113
    mage phone eka flight mode dala podi un tikakata video ganna kiyala dunna unge children day ekata
    un phone eke pattern waradiyata gahala phone lock wela
    dan google sign in wenna ona kiyanawa unlock karanna
    eth flight mode dala tibba nisa meke data on wenne naha
    itin dan lock eka ain karaganna be
    puluwan kenek innawa nam mekata mokakda karanne kiyanna

    :(:(:(:(:(:(

    umbath maru:lol:
    bumps:(
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මොකක්ද බං ෆෝන් එක? හරියටම මොඩක් එක කියන්න,
    ඒ නැතත් ඇන්ඩ්‍රොයිඩ් නම් Recovery Mode ගිහිල්ලා Reset කරන්න පුලුවන්, Recovery Mode එකට යන විදිය ෆෝන් එකෙන් ෆෝන් එකට වෙනස් වෙනවා බං, ඒ නිසා තමයි මොඩල් එක ඇහුවේ
     
    Deep Blue

    Member
    Dec 21, 2014
    223
    11
    0
    මොකක්ද බං ෆෝන් එක? හරියටම මොඩක් එක කියන්න,
    ඒ නැතත් ඇන්ඩ්‍රොයිඩ් නම් Recovery Mode ගිහිල්ලා Reset කරන්න පුලුවන්, Recovery Mode එකට යන විදිය ෆෝන් එකෙන් ෆෝන් එකට වෙනස් වෙනවා බං, ඒ නිසා තමයි මොඩල් එක ඇහුවේ

    etel curisity i3
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    mata mathaka widihata contact makene naha machan..mamath deparak wage kara..;) eth mathaka na dannam..

    contact makunath moko ban...dan oka recover karanna widihak nane wena :no:

    contacts google contacts wala save wela tibboth sync wenawa..
    phone ekeda google walada save karanne kiyala options tiyenawa contacts add karanakota.. factory reset karanakota phone eke tiyena okkoma mekenawa ban..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    contacts google contacts wala save wela tibboth sync wenawa..
    phone ekeda google walada save karanne kiyala options tiyenawa contacts add karanakota.. factory reset karanakota phone eke tiyena okkoma mekenawa ban..
    :yes:

    https://contacts.google.com

    ඕකට ගිහිං බලන්න පුලුවන් බඩු sync වෙලාද තියෙන්නෙ කියලා :cool:
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,567
    910
    113
    No Place
    godak ewage power eka obapu gaman vol up eka obanna etakota recovery menu ekata ghin reset karanna oni habai itin contacts sms okkoma ynawa :(