Hmmm... හොඳ ත්‍රෙඩ් එකක්...
විශේෂයෙන් අලුතෙන් ෆෝන් එකක් ගන්න ඉන්න කෙනෙක්ට වටිනවා.
එහෙනම් ඔන්න ඉතින් මගේ තොරණේ විස්තරෙත් දාන්නම් (මගේ තොරණ කිව්වේ මගේ ෆෝන් එකේ විස්තරේ හොදේ.. නැත්නම් කට්ටිය බලයි අලුත් දැම්මම තොරන් පෙන්නනවද කියලා...)
ෆෝන් MODEL
Samsung Grand Prime (without 4G)
POSSITIVE
- Good Battery life [2600mAh (Data on කරලා normal එකේ fb whatsapp ගිහින් දවසක් විතර use කරන්න පුළුවන්, Data off කරලා නම් දවස් 2k උනත් පුළුවන්)]
- Good Front(5MP) and Rear(8MP) Camera Quality (Cam Quality එකේ නම් කියන්න වරදක් නෑ.. ඒත් shutter speed එක නම් මදි)
NEGATIVE
- Sound Quality is very Bad (ෆෝන් speaker එක විතරක් නෙමෙයි earphones plug කර ගත්තත් කිසිම Quality එකක් නැහැ)
- ටිකක් බර වැඩි (size 1 වැඩි) apps use කරද්දී or හුගක් වෙලා net disconnect කරලා තිබිලා internet එකට connect කරපු ගමන් stuck වෙන අවුලක් තිබ්බා.. එත් fb & messenger වල notifications off කරාට පස්සේ නම් ඒ ප්‍රශ්නේ හරි ගියා.
- Lolipop update කරන්න දෙන්නෙත් නැහැ (ඒත් 4G එකේ නම් update එක දෙනවා)
ප්‍රධාන වශයෙන් ඕවා තමයී
තව ඉතින් 1GB RAM, Quad Core 1.2GHz processor එකක්, 8GB internal memory එකක් එනවා
මම මේක use කරන්න අරන් මස 8ක් විතර වෙනවා.. ඒ දවස් වල මම රු.22,000කට ගත්තේ. දැන් නම් රු.24,000 වගේ වෙන කොට 4G එක ගන්න පුළුවන්..