Phone ekak ganna One !

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    mata 20,000 - 25,000 athara phone ekak ganna one. kalayak use karanna puluwan smart phone ekak kiyannako. mama hithan unne nam Samsung Galaxy S Duos ekai. help me !!
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    trend-duos-2.jpg

    Galaxy trend
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    mata 20,000 - 25,000 athara phone ekak ganna one. kalayak use karanna puluwan smart phone ekak kiyannako. mama hithan unne nam Samsung Galaxy S Duos ekai. help me !!

    oya android jarawa ganna epa ban..... windows ekkak ganin nokia lumia 520 balapan ubage beget ekke hatiyata
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    මටත් S duos එකක් නිකන් ලැබුනා ඒක සයිස් එක නම් නියමයි ඒ වුනාට phone එක Slow වෙබ් බ්‍රවුසින් එහෙම නම් එපා වෙනවා සාමාන්‍ය වැඩ ටික නම් කරගන්න පුලුවන් ඇප් තියන නිසා (mail/facebook/twitter/skype apps ඒ තරම් අවුලක් නැතුව වැඩ කරනවා) ගේම් එහෙමත් ටිකක් අමාරුයි play කරන්න, ඔය හේතු නිසා මට එපා වෙලා ෆෝන් එක කෑල්ලට දුන්නා. lumia 520 එකක් use කරලා නම් නැහැ තියන කාගෙන් හරි ඉලලගෙන පැයක් දෙකක් යුස් කරලා බලන්න එහෙම නැත්නම Galaxy Core කියලා එකක් තියනවා පොඩ්ඩක් හෙවුවොතින් 27කට වගේ හොයා ගන්න පුලුවන් වෙයි ඒකත් s duos එකට වඩා මහා ලොකු performance තියන එකක් නම් නෙමෙයි.
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    782
    324
    63
    Lumia ekak ganin ban. Android yanawanam 75kwath athe thiyan ganna ona hari ekak.
    Lumia 28000 ka vithara phn ekaka andoid 50000ka phn ekaka performance thiyenawa
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    මමත් මේක ගන්න තමයි හිටියේ. දැන් සල්ලි හිරවෙලා ඉන්නේ. :(
    21500 with softlogic wrnty...
    kiyanna tharam awulak ne google map net gihin thama balanne here map wala srilanka map eka thawama down kara gatte ne.. Ekata wifi ona kiyanawa net yanna nam awulak ne danuth 520 thama me awith cmnt karanne:cool:
     
    • Like
    Reactions: king_pandukabaya

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    21500 with softlogic wrnty...
    kiyanna tharam awulak ne google map net gihin thama balanne here map wala srilanka map eka thawama down kara gatte ne.. Ekata wifi ona kiyanawa net yanna nam awulak ne danuth 520 thama me awith cmnt karanne:cool:

    520 eka 21500 ??? :confused::confused:
    mama balanakota 27000++ ne machan.
    from softlogic. Have they reduced the prices ?
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    21500 with softlogic wrnty...
    kiyanna tharam awulak ne google map net gihin thama balanne here map wala srilanka map eka thawama down kara gatte ne.. Ekata wifi ona kiyanawa net yanna nam awulak ne danuth 520 thama me awith cmnt karanne:cool:
    මචං here maps ලංකාවට support කරනවාද? කට්ටිය කියනවා තවම ලංකාවට support කරන්නේ නෑ කියලා.