මචන්ලා මට හොඳ ෆෝන් එකක් ගන්න ඕන, හොඳ camera quality එකක් තියන එකක් තමා මම හොයන්නේ. මම ඉන්නේ NZ වල, Contract එකට ගන්න නිසා ගාන ප්‍රශ්නයක් නැහැ.
මගෙනම් idea එක iphone 4S එකක් ගන්න. එත් Android ෆෝන් ඊට වඩා හොඳයිද? මම වැඩිය ඔය ගැන දන්නේ නෑ ඉතින් පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ හොඳ එකක් select කර ගන්න