phone ekak ganna udawwak

Asaranayaa

Banned
Sep 16, 2016
362
22
0
යාලුවනේ මම හෙට ෆෝන් එකක් ගන්න යනව. ගන්න යන්නේ one plus x කියන ඒක. පාවිච්චි කරපු එකක් තමා ගන්නෙ. මේක ගන්නකොට මොනවද බලන්න ඕනෙ?