phone ekan dawasata ganak hoya gamu

ddr4

Banned
Sep 3, 2017
114
18
0
android Phone ඒකෙන් සල්ලි හොයන ක්‍රමයක් මන් මේ කියන්නේ.මේ සල්ලි paypal ,skiril එකට වුනත් දාගන්න පුලුවන්.තව ඇමසන් ,play sore එකේ ගිෆ්ට් කාඩ් වුනත් ගන්න පුලුවන්.මම නම් skrill එකට අරන් ezcash වලින් සල්ලි ගන්නවා.
නිකම් ඉන්න ඒකෙ පොඩ්ඩක් try කරලා බලන්න.

මුලුන්ම google play store එකට ගිහිල්ලා whaff rewards app එක download කරගෙන open කරගන්න.මේක ලෝකයම පිලිගත්තු app එකක් මේක.බොරැ නම් review බලන්න.නැත්නම් මන් ගත්තු සල්ලි වල proof දලා තියෙනවා එක බලන්න.
හරි ඉට පස්සේ ලොග් කියන් එක උඩ ක්ලික් කරලා facebook ඒකෙන්ම log වේන්
න ඒතකොට් INVITATION CODE ඒකක් ඉල්ලයි ඒකට මේක දෙන්න DQ38265.(කැමති නම් විතරක්)එක දුන්නොත් ඔයාලට 0.30 $ - 0.90$ add
වෙලා තියෙයි.

දවසට විනාඩ් 10-15 විතර දෙන දේයක් කරානම් ඇති අනික අපි දවස ගානේ ඇප් ඒක open කරනව ටත් ගානක් දේනවා .මන් 50$ ගත්තා.සුපිරිම app එකක්.100% trust. හැබැයි ලොකු ගානක් හොයන්නත් බැ.එකත් කියන්න ඔනි.දවසකට 1$-2$ වගේ පුලුවන් ලෙසියෙන්ම..පහලින් මන් ගත්තු සල්ලි වල proof දලා තියෙනවා


22382369_183771945529977_651629396341388312_o.jpg
 
Last edited: