Phone Exchange karaganda puluwan kadayak??

dinukamp

Well-known member
  • Feb 24, 2007
    3,103
    342
    83
    mage gawa tiyanawa phones dekak..dannawada dila ganda pulwan honda phone ekak...

    kadayakuth dannawa nan kiyanda


    menna mewa thama phones

    Samsung GT-S5560 Mint Condition ...with 5MP camera & 2 GB memory card..Brought from UK-Carephonewarehouse.


    attachment.php



    Brand New Huawei U8180 IDEOS X1 available for With 1 Year warranty.

    attachment.php
     

    Attachments

    • samsung.jpg
      samsung.jpg
      3.9 KB · Views: 120
    •  Huawei Gaga U8180 Phone.jpg
       Huawei Gaga U8180 Phone.jpg
      6.6 KB · Views: 207
    • Like
    Reactions: navodwickra

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Bump තම‍යි බන්...phone වල second hand prices ගැන වැඩි‍ය දන්නේ නෑ...
    නුවර colombo street එකේ නම් phone මාරු කරන්න පුලුවන් shops කිහිප‍යක් ති‍යනවා..
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    නුවර ශාන් අය්යගෙ ෆෝන් ශොප් එකේ පුලුවන් ... :yes::yes:
    මමත් ගන්නෙ එතනින් ... තව අලි මුඩුක්කුවෙ ප්ලේස් එකක් තියෙනවා
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    නුවර ශාන් අය්යගෙ ෆෝන් ශොප් එකේ පුලුවන් ... :yes::yes:
    මමත් ගන්නෙ එතනින් ... තව අලි මුඩුක්කුවෙ ප්ලේස් එකක් තියෙනවා

    කොහෙද බං ඒ. එතන ෆෝන් මාරු කරනවද?