miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    උබ බීලා පොන් පොලේ ගහනව නේද ? ටිකක් හයිය එකක් ගනින් පොලේ ගැහුවට කැඩෙන්නේ නැති
     

    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    මමත් මේ දවස් වල හොයා හොයා ඉන්න එකක්. මටනම් අහුවුනේ මේවා
    Oppo F1
    Samsung J7
    Xiaomi redmi 3 note