මගෙ යලුවෙක් ඉන්නව දුප්පත් කොල්ලෙක්. තියෙන්නෙ පොඩි ෆොන් එකක්, ටච් එකක් ගන්න සල්ලි එකතු කරනව ජොබ් එකෙන් ඒත් උගෙ ගෙදර වියදම් එක්ක ඌට හොද එකක් ගන්න සෑහෙන කාලයක් යයි.
ලබන සතියෙ උගෙ උපන්දිනේ, මට ඕනෙ ඌට ෆොන් එකක් අරන් දෙන්න. ඌ ආස iphone එකකට ඌ බලන්නෙ කතා කරන්නෙ iphone ගැන.
මට iphone ගැන ලොකු දැනුමක් නෑ, 80000 වගේ පාවිච්චි කරපු එකක් ගන්නවනම් මොකක්ද ගන්න හොද? ඒ වගේම ගන්න හොද තැනක් දන්නවනම් කියන්න.