Hack MegaRun

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    hari hari bn. waddek newei onna mamanam.
    uba windows original ekada bn use karanee? sirawata ahanne:lol:

    මම කිව්වේ අර ප්‍රසිඩන්ට්ගේ සයිට් එක ඩවුන් කරපු පොඩි එකාව හැක් වැඩර් කියලා ඔලුවේ තියන් ඉන්න මිනිස්සුන්ට. මම නම් ඩිවෙලොප්මන්ට් කලේ නමුත් දැන් BA කරන නිසා කෝඩින් අමතක වේගෙන එන්නේ බං. අපරාදේ ඒ ලයිෆ් එක. හැබැයි දැන් ඉතින් ඔලුවට ටෙන්ෂන් නෑ. වොරි නැති ආතල් ලයිෆ් එකක ඉන්නේ. :rolleyes:
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    947
    323
    63
    Does it matter?

    මම කිව්වේ අර ප්‍රසිඩන්ට්ගේ සයිට් එක ඩවුන් කරපු පොඩි එකාව හැක් වැඩර් කියලා ඔලුවේ තියන් ඉන්න මිනිස්සුන්ට. මම නම් ඩිවෙලොප්මන්ට් කලේ නමුත් දැන් BA කරන නිසා කෝඩින් අමතක වේගෙන එන්නේ බං. අපරාදේ ඒ ලයිෆ් එක. හැබැයි දැන් ඉතින් ඔලුවට ටෙන්ෂන් නෑ. වොරි නැති ආතල් ලයිෆ් එකක ඉන්නේ. :rolleyes:

    ahh, uba eka ganada bn kwwe :D ado aparade nennam bn. aparade bn coding atahrina eka....digatama krpn....watinawa ykuuu:yes:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113

    හැක් කරන එවුන් මෝඩයෝ නෙවේ මචං. උන් තමා කෝඩ්න් දන්නා සිරා වැඩ්ඩෝ. :love::love:

    මෙහෙමයෝ එහෙම කිව්වයි කියලා මේ පොඩියට ගහපු වෙබ් එකක් ඩවුන් කරන එකවත් novice කෝඩර් කෙනෙක් කරපු මිස්ටේක් එකක් අල්ලන් ඒක exploit කරන අයට එහෙම වැඩ්ඩෝ කියන්න බෑ ඉතින්. පොයින්ට් එක තේරෙනවා නේ.. :rolleyes:

    ඒක මම දන්නවා පුතා.. :) ;) මම ඉතින් කිව්වේ මු තනියෙන් කන්නෙ නැතුව කොහෙවත් ඉන්න අපිටත් දීලා කාපු එක..මුට මෙහෙම කරන්ඩත් හැකියාවක් තියෙන්ඩ එපෑ මචන්.. IT ඩිග්‍රි තියන් තාම මොකක් හරි ලැන්ගු එකකින් hello world!! print කරගන්ඩ බැරි ඉන්න උන් ඉන්නෙ අද :)
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    ඒ මමත් කරල බැලුව බොක්ක.. mb10 ක් සෙට් උනා.. ඊට පස්සෙ ඉඳන් වැඩ නෑ 😂😂😂
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ඒක මම දන්නවා පුතා.. :) ;) මම ඉතින් කිව්වේ මු තනියෙන් කන්නෙ නැතුව කොහෙවත් ඉන්න අපිටත් දීලා කාපු එක..මුට මෙහෙම කරන්ඩත් හැකියාවක් තියෙන්ඩ එපෑ මචන්.. IT ඩිග්‍රි තියන් තාම මොකක් හරි ලැන්ගු එකකින් hello world!! print කරගන්ඩ බැරි ඉන්න උන් ඉන්නෙ අද :)

    True story machan.