Phone help ekak one

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සාමාන්‍යයෙන් මුල් චාජ් එකෙ දී
    පෑය 6-8 ක් අතර කාලයක් ෆොන් එක ඔෆ් කරලා
    චාජ් එකේ තියන්න..

    නෑත්නම් ඒ ෆොන් එකේ ස්ටෑන්ඩ් බයි චාජ් එකක් තමයි තියෙන්නේ.
    ඒ චාජ් එක ඉවර වෙන කම් හිතියානම්, ඒ බෑටරි එක දෙඩ් වෙනවා..
    ආයේ හයි චාජ්, මගින් තමයි ඒ බෑටරිය චාජ් කරන්න වෙන්නේ..