Phone help ekak oneeee!!!!!!

heshi32

Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    Machanla man gaawa thiyenne nokia 3250 ekak.aeke data transfer widiyata pc connect karanna denne nae ne.Program ekak run wenawai kiyaala wateno.kawuruhari dannawada mokada case eka kiyaala?????:(:(:(:(:(:(
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    මචං මමත් යූස් කරන්නේ 3250 එකක් මටනම් එහෙම අවුලක් තාම ඇවිල්ලා නැහැ..........ඔයාට ඩේටා ට්‍රාන්ස්වර් කරගන්න ඕනෙ නම් පීසී සූට් එකෙනුත් ඒක කරන්න පුළුවන්නේ........